Who We Are?
Frontline Mirai Institute was founded in 2018.We are a team of passionate educators and language experts committed to promoting the Japanese language and culture. Our GOAL is to provide high quality Japanese language education and cultural immersion experiences to learners of all ages and backgrounds.
Our Mission
“Create a world where individuals from different cultural backgrounds can communicate and collaborate effectively by using languages while appreciating and respecting each other’s unique cultural backgrounds. “
“සන්නිවේදනය ඵලදායීව භාවිතා කිරීමට අවශ්‍ය භාෂා කුසලතා ප්‍රවර්ධනය මගින් සියලු සංස්කෘතීන්ට ගරු කරමින් සහයෝගයෙන් වැඩකටුයුතු කරගැනීමට අවශ්‍ය වැඩදායි පුද්ගලයින් ලෝකයට නිර්මාණයකරදීම.”

our Team
“Our team consists of experienced educators and language experts who are dedicated to helping learners achieve their goals. We believe that language learning should be engaging, fun, and meaningful, and we work tirelessly to develop innovative and effective teaching methods to meet the diverse needs of our learners.”
“අපගේ කණ්ඩායම සිසුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා උපකාර කිරීමට කැපවී සිටින පළපුරුදු භාෂා විශේෂඥයින්ගෙන් සහ දක්ෂ කාර්යමණ්ඩලයකින් සමන්විත වේ. භාෂා අධ්යනය ආකර්ශනීය, විනෝදජනක සහ අර්ථවත් විය යුතු බව අපි විශ්වාස කරන අතර, අපගේ සිසුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා නව්‍ය සහ ඵලදායී ඉගැන්වීම් ක්‍රම දියුණු කිරීමට අපි වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු.“

our Programs
“We offer a variety of programs to meet the needs of learners at all levels, including group classes, private tutoring, online courses, and cultural immersion experiences. Our programs are designed to be flexible and customizable, allowing learners to tailor their learning experience to their unique goals and interests.”
“කණ්ඩායම් පන්ති, තනි පුද්ගල ඉගැන්වීම්, ඔන්ලයින් පාඨමාලා ඇතුළුව සියලුම මට්ටම්වල සිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපි විවිධ පාඨමාලා පිරිනමන්නෙමු. අපගේ පාඨමාලාවන් සැලසුම් කර ඇත්තේ පහසුවෙන් ග්‍රහණය කළ හැකි සහ සියලු විෂය කරුණු ආවරණය වන ආකාරයෙනි. සිසුන්ට ඔවුන්ගේ ඉගෙනීමේ අත්දැකීම් ඔවුන්ගේ ඉලක්ක සහ රුචිකත්වයන්ට ගැලපෙන පරිදි සකස් කිරීම එහි මුලික අරමුණවේ.“

Contact us
“If you have any questions about our programs or would like to learn more about Japanese language and culture, please don’t hesitate to contact us. We are always happy to help and look forward to hearing from you!”
“ඔබට අපගේ වැඩසටහන් පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ ජපන් භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න. ඔබට උදව් කිරීම අපි සැමවිටම සතුටු වන අතර ඔබෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙමු!“